සාපෙළ සමත් අසමත් භේදයකින් තොරව උපෙළ වෘත්තීය විෂය ධාරාවන්ට අයදුම්පත්...
උසස් පෙළ වෘත්තීය විෂය ධාරව යටතේ 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයැදුම්පත් කැඳවීම ආරම්භ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. මෙම වසරේ සිට වෘත්තීය විෂය ධාරාව පාසල් 608...
