පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී පොහොට්ටුව කිසිදු දේශපාලන පක්ෂයක් සමග...
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහනගර සභා, නගර සභා සහ ප්රාදේශීය සභා ඇතුළත් සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා අද (15) දිනයේ පැවැත්වීමට නියමිත සාකච්ඡාව සඳහා සහභාගී නොවන...
