කොටි රත්තරන් වලට මහින්ද දුන් සුපිරි ගේම..
එල්ටීටීඊ පාලන සමයේ උතුරේ ජනතාව කොටි බැංකුවල තැන්පත් කළ රන් භාණ්ඩ එල්ටීටී පාලනය බිඳවැටීමත් සමගම රජයේ හමුදා භාරයට පත්විය. එසේ හමුදාව විසින් සොයාගත් රන් භාණ්ඩ එවක ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂ...
එල්ටීටීඊ පාලන සමයේ උතුරේ ජනතාව කොටි බැංකුවල තැන්පත් කළ රන් භාණ්ඩ එල්ටීටී පාලනය බිඳවැටීමත් සමගම රජයේ හමුදා භාරයට පත්විය. එසේ හමුදාව විසින් සොයාගත් රන් භාණ්ඩ එවක ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂ...
නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ අපල දුරු වේවා යයි පතමින් වෙසක් පොහොය වෙනුවෙන් ඉදි කර ඇති තොරණක් සඳහා ආධාර පුද දී තිබේ. දෙමටගොඩ ප්‍රදේශයේ ඉදි කර ඇති වෙසක් තොරණ නැරඹීයට...
මෙරට දේශපාලනයේ වඩාත් පැරණි දේශපාලන පක්ෂයක් ලෙසින් සැලකෙන ජනතා විමුක්ති පෙරමුණේ (JVP) 60වන සංවත්සරය අදට (14) යෙදී ඇත. රෝහණ විජේවීර මහතා විසින් 1965 වසරේ මැයි මස අදවන් දිනක එම පක්ෂය...
දකුණු ආසියාවේ විශාලම සමාධි බුද්ධ ප්‍රතිමාව ඉදිකිරීමට සමගාමීව චාල්ස් තෝමස් පියතුමා විසින් පාදෙණිය රජමහා විහාරයේ පැවැත්වීමට සූදානම් කර තිබූ ‘සිහිනය’ නම් සර්වාගමික වැඩසටහනක් අවලංගු කිරීමට මල්වතු මහානායක තිබ්බටුවාවේ සුමංගල නාහිමියන්...
ග්‍රීසියේ කාකෝස් දූපතේ රික්ටර් මාපක 6.1ක ප්‍රභලත්වයෙන් යුතු භූකම්පනයක් හට ගෙන තිබේ. ජීවිත හෝ දේපළ හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. භූමිකම්පාව ක්‍රීට් සහ...
ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වන ජනප්‍රිය ගුරුවරියක් වන හයේශිකා ප්‍රනාන්දු හෙවත් ‘ටීචර් අම්මා’ අද (14) මීගමුව මහෙස්ත්‍රත් අධිකරණය වෙත ඉදිරිපත් වී තිබේ. තරුණයෙකුට සිදුකළ පහරදීමක් හේතුවෙන් ඇයව අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන...
කොත්මලේ, රන්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේශයේ බිහිසුණු බස් අනතුර සිදුවු ස්ථානයට ආසන්නයේ අද (14) වෑන් රථයක් පෙරළී අනතුරක් සිදුව තිබේ. අප වාර්තාකරු සඳහන් කළේ ඉන් පුද්ගලයින් 12දෙනෙකු තුවාල ලබා ඇති බවය. තුවාලකරුවන්...
මුතුරාජවෙල ලිට්රෝ ගෑස් පර්යන්තයේ 250කට ආසන්න මෑන්පවර් කම්කරුවන් පිරිසක් වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ. ඒ වසර ගණනාවක් පුරා තම වැටුප් ඉහළ නොදැමූ බවටත්, රජය විසින් නියම කළ අවම වැටුප හෝ ලබා...
මයික්‍රොසොෆ්ට් සමාගම විසින් සේවකයින් 6,000ක් පමණ සේවයෙන් ඉවත්කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. පසුගිය අඟහරුවාදා මයික්‍රොසොෆ්ට් සමාගම විසින් මෙම නිවේදනය කර ඇත. මෙම සේවක කප්පාදුව මයික්‍රොසොෆ්ට්...
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම තහවුරු කිරීම සඳහා ජුනි මස 26 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම...