2015 – 2024 කාලයේදී පාලනයකින් තොරව මුදල් මුද්‍රණය කර නෑ...
2015 සිට 2024 ජනාධිපතිවරණය පැවැත්වූ දිනය දක්වා කාලයේදී මෙරට තුළ පාලනයකින් තොරව මුදල් මුද්‍රණය කර නොමැති බව පාර්ලිමේන්තුවේදී අනාවරණය විය. එම කාලය තුළ රුපියල් බිලියන 2,250.12 ක මුදලක් ශ්‍රී ලංකා...
