දිවි නසාගත් කොටහේන සිසුවිය ගුරුවරයාගෙන් ලිංගික අතවරයකට ලක්වූ බව හෙලිවුනා..-...
සියදිවි නසාගත් කොටහේන ප්‍රදේශයේ පදිංචිකාරියක වූ 16 හැවිරිදි සිසුවිය බම්බලපිටිය පාසලේ අධ්‍යාපනය හදාරන සමයේ එම පාසලේ ගුරුවරයකුගෙන් ලිංගික අතවරයකට ලක්ව ඇතැයි අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි. එම සැකකාර ගුරුවරයා...
