ආණ්ඩුවේ මා ඇතුළු 15ක් සමාජ ජාලවල නානවා.. අනුරත් ජෝක් එකට...
සියලු දේටම උත්තර දිය හැකි අය ආණ්ඩුවේ සිටින්නේ ඉතා සීමිත පිරිසක් බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සඳහන් කරයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 159 දෙනාගෙන් නාන්නේ තමන් ඇතුළු 15 දෙනෙකු පමණක් බවද...
