තුන්කොන් සටනේ ජය ඉන්දීය කාන්තා කණ්ඩායමට
ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ පැවති තුන්කොන් කාත්තා ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඉන්දීය කණ්ඩායම අද (11) සමත් විය. අවසන් මහා තරගයේදී ඔවුන් විසින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 97කින් පරාජය කළේය....
ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ පැවති තුන්කොන් කාත්තා ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඉන්දීය කණ්ඩායම අද (11) සමත් විය. අවසන් මහා තරගයේදී ඔවුන් විසින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 97කින් පරාජය කළේය....
සියදිවි නසාගත් 16 හැවිරිදි කොටහේන ප්‍රදේශයේ පදිංචිව සිටි දැරිය බම්බලපිටිය ප්‍රදේශයේ පාසලේ අධ්‍යාපනය හදාරන කාලය තුළදී එම පාසලේ ගුරුවරයෙකුගෙන් ලිංගික අතරවරයකට ලක්ව ඇතැයි අනාවරණ වි ඇති බව පොලීසිය පවසනවා. පොලීසිය...
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි. ඉල්ලීම් අනුව පක්ෂ නායකත්වය විසින් මෙම පත්කිරීම කරනු ලැබ ඇත.
විදේශ ගමන් බලපත්‍ර සම්බන්ධ කටයුතු සිදු කර ගැනීම සඳහා බත්තරමුල්ල ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ප්‍රධාන කාර්යාලය ඉදිරියේ ඊයේ දින සිට නැවතත් දිගු පෝලිම් දක්නට ලැබේ. තමන් පෙරදා සිට එම ස්ථානයේ...
කොළඹ වොක්ෂල් වීදියේ පිහිටි ගොඩනැගිලි දෙකක ගින්නක් හට ගෙන ඇතැයි වාර්තා වේ. ගින්න මැඩ පැවැත්වීම සඳහා මේ වන විට ගිනි නිවීමේ රථ 6ක් පිටත් කර යවා ඇතැයිද සඳහන් වේ. ගින්නට හේතුව...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම්වරයා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම් ධම්මික දසනායක මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. පෞද්ගලික හේතුවක් මත එළඹෙන 15 වනදා සිට තමා ලේකම් ධුරයෙන් ඉවත් වෙන...
ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වන ජනප්‍රිය ගුරුවරියක් වන ‘ටීචර් අම්මා’ හෙවත් හයේශිකා ප්‍රනාන්දු විසින් තරුණයෙකුට සිදුකළ පහරදීමක් හේතුවෙන් ඇයව අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ. හයේශිකා ප්‍රනාන්දු විසින් තරුණයාට එල්ල...
පළාත් පාලන මැතිවරණයෙන් ජාතික ජන බලවේග ඡන්ද ප්‍රමාණය සැලකිය යුතු අඩුවක් පෙන්නුම් කිරීමත් සමඟ සමාජ ජාලා තුළද සැලකිය යුතු වෙනසක් සිදු වී තිබේ. පසුගිය ජනාධිපතිවරණයේදීත් මහ මැතිවරණයේදීත් ජාතික ජන බලවේගය...
‘තොරොම්බෝල් කඩ’ පාරේ දුවන්නට මේ මාසයේ නම් කරන දිනකින් පසු හැකියාවක් නැතැයි ප්‍රවාහන සහ මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. අද පාර්ලිමේන්තුවේ දී ඒ මහතා මෙසේ පැවසුවේය....
කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබේ. නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන...