කොළඹ විරොධතා.. ඩුප්ලිකේෂන් පාරේ වාහන නවතී.. කැරලි මර්ධන කැදවයි..
කොළඹ, ඩුප්ලිකේෂන් මාර්ගයේ විරෝධතාවයක් පාලනය කිරීමට කැරලි මර්ධන ඒකක කැදවි තිබේ. විරෝධතාව හේතුවෙන් එම මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇත. විරෝධතාව පැවැත්වෙන්නේ කොටහේන ප්රදේශයේ ගොඩනැඟිල්ලකින් වැටී දරුවෙකු මියයෑමේ සිදුවීම මුල්කර ගනිමින්...
