ඉදිරි දශකයේ ශ්‍රම බළකායට ලක්ෂ 10ක පිරිසක්
ඉදිරි දශකය තුළදී ලක්ෂ 10 ක පිරිසක් මෙරට ශ්‍රම බළකායට අවතීර්ණවීමට නියමිතව තිබුණත් ඉදිරි දශකයේදී මෙරට රැකියා උත්පාදනය වන්නේ ලක්ෂ තුනක් පමණක් බව පුරෝකතනය කර ඇතැයි ලෝක බැංකු සමූහයේ දකුණු...
ඉදිරි දශකය තුළදී ලක්ෂ 10 ක පිරිසක් මෙරට ශ්‍රම බළකායට අවතීර්ණවීමට නියමිතව තිබුණත් ඉදිරි දශකයේදී මෙරට රැකියා උත්පාදනය වන්නේ ලක්ෂ තුනක් පමණක් බව පුරෝකතනය කර ඇතැයි ලෝක බැංකු සමූහයේ දකුණු...
නේපාලයේ අන්තර්කාලීන අගමැති ලෙස අභිනවයෙන් දිවුරුම් දුන් සුෂිලා කාර්කි එරට පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබේ. හිටපු අගවිනිසුරුවරියක වූ ඇය නේපාලයේ පළමු කාන්තා අගමැති ලෙස ඊයේ (12) රාත්‍රියේ දිවුරුම්දීමෙන් අනතුරුව මෙම නියෝගය...
ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්රය යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ උප ක්ෂේත්රයට අදාළ හතරවන අදියර යටතේ රැකියා සඳහා මාර්ග ගත ක්‍රමය ඔස්සේ අයදුම් කිරීමට අවස්ථාව ලබාදී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා...
අමෙරිකාවේ කන්සර්වේටිව් පක්ෂයේ ප්‍රබල දේශපාලන ක්‍රියාකරුවෙකු වු චාලි කර්ක් වෙඩි තබා ඝාතනය කර තිබේ. අමෙරිකාවේ යුටා ප්‍රාන්තයේ විශ්වවිද්‍යාලයක පැවති උත්සවයක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා...
නේපාලයේ පවතින විරෝධතා මැද එරට රාජකාරී කරන ශ්‍රී ලාංකික සීමාවාසික වෛද්‍යවරයෙකු සම්බන්ධ කර ගැනීමට බීබීසී සිංහල වෙත හැකි විය. නඳුන් මෙත්වඩන නැමති ඔහු සිනමංගල්හි පිහිටි කත්මණ්ඩු වෛද්‍ය විද්‍යාලයට අනුබද්ධ රෝහලේ...
නේපාලයේ රැඳී සිටින ශ්‍රී ලාංකයින් සම්බන්ධයෙන් එරට තානාපති කාර්යාලය අඛණ්ඩව තොරතුරු සොයාබලමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. නේපාලයේ කත්මන්ඩු අගනුවර පැවැත්වෙන විරෝධතා හේතුවෙන් කිසිදු ශ්‍රී ලංකිකයෙකුට කිසිදු හානියක් සිදුවී...
සත්ත්ව මාංශ භක්ෂණය කරමින් වැඩෙන ස්කෘෘවර්ම් (screwworm)නම් පරපෝෂිත ආසාදිතයෙක් අමෙරිකාවෙන් පළමුවරට හඳුනාගෙන තිබේ. එම ආසාදිතයා මෑතකදී ග්වාතමාලා හි සිටි අමෙරිකාවේ මේරිලෑන්ඩ් ප්‍රාන්තය වෙත පැමිණි අයෙකි. ගවයන් ඇතුළු වන සතුන්ගේ මාංශ...
එක්සත් රාජධානියේ වේල්ස් කාඩිෆ් හී ජීවත් වූ ශ්‍රී ලාංකික තරුණියක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ. South Wales පොලීසිය පවසා ඇත්තේ මිය ගිය තරුණිය 32 හැවිරිදි දෝන නිරෝධා කල්පනී නිවුන්හැල්ල...
ලොව පළමුවරට පැවැත්වෙන මානවරූපී රොබෝ ඔලිම්පික් උළෙල චීනයේ බීජිංහිදී ඊයේ (15) ආරම්භ විය. මෙම තරගාවලියට චීනය, අමෙරිකාව, ජර්මනිය, බ්‍රසීලය සහ ජපානය ඇතුළු රටවල් 16ක කෘත්‍රීම බුද්ධි තාක්ෂණ සහ රොබෝ තාක්ෂණවේදීන්...
තම සිරුරෙහි ස්මාර්ට් ජංගම දුරකථන 26ක් සඟවාගෙන සිටි බ්‍රසීලියානු තරුණියක් බස් රථයක් තුළදී මියගිය පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. අදාළ තරුණියට බස් රථය තුළ දී හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති...