රුසියාවට අඩි 13ක් උස සුනාමි රළ කඩා වදී – ජපානයටත්...
රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇතිවූ භූමිකම්පනය හේතුවෙන් කම්චැට්කා අර්ධද්වීපට අඩි 13ක් උස සුනාමිය රළ පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ 8.7ක ප්‍රබල භූකම්පන තත්ත්වයක් අද...
