ජපන් වැසියන් බිය කළ අනාවැකිය – හෙට දවස තීරණාත්මකයි
2025 වසරේ ජූලි පස් වැනිදා, එනම් හෙට (05) දිනය ලොව පුරා බොහෝ පිරිසකගේ අවධානය යොමුවී ඇති දිනයක් බවට පත්ව තිබේ. ඒ හෙට දිනයේ ජපානය ආශ්‍රිතව දැවැන්ත භූමිකමිපාවක් සහ විශාල සුනාමි...
2025 වසරේ ජූලි පස් වැනිදා, එනම් හෙට (05) දිනය ලොව පුරා බොහෝ පිරිසකගේ අවධානය යොමුවී ඇති දිනයක් බවට පත්ව තිබේ. ඒ හෙට දිනයේ ජපානය ආශ්‍රිතව දැවැන්ත භූමිකමිපාවක් සහ විශාල සුනාමි...
සර්පයින් තිදෙනෙකු නීතිවිරෝධීව රටින් පිටතට රැගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයෙකු තායිලන්ත ගුවන්තොටුපොළකදී අත්අඩංගුවට ගෙන තිබේ. බැංකොක්හි සුවර්ණභූමි ගුවන්තොටුපොළේදී මෙම ශ්‍රී ලාංකිකයා අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු ඔහුගේ යට ඇඳුම්...
විවිධ රටවල සිදුවූ බව කියන යුද අපරාධ සහ ඊට අදාළ වගවීමේ ක්‍රියාවලිය වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් 24කට ආසන්න සංඛ්‍යාවක් සඳහා අමෙරිකානු අරමුදල් සැපයීම නතර කිරීමට ධවල මන්දිරය නිර්දේශ කර තිබේ....
ස්පේස් එක්ස් (SpaceX) සමාගමේ මිනිසුන් රැගත් 5වෙනි ඩ්‍රැගන් අභ්‍යවකාශ යානය මෙරට වේලාවෙන් අද (25) මධ්‍යාහ්න 12:01ට අභ්‍යවකාශගත කෙරුණි. ඒ, අභ්‍යවකාශයට යන දෙවැනි ඉන්දීය ජාතිකයා වන ෂුභාන්ෂු ෂුක්ලා ද සමගිනි. නාසා...
මධ්‍යම ඉන්දුනීසියාවේ ෆ්ලෝරස් දූපතේ පිහිටි තිබෙන ලෙවෝටෝබි ගිනිකන්ද මේ වනවිට සක්‍රිය වී තිබේ. ගිනිකන්දෙන් පිටවන අළු සහිත දුමාරය සැතපුම් 6කට (කිලෝමීටර් 11) වඩා ඉහළ අහසේ විසිරී තිබෙන බව වාර්තා වේ....
මැදපෙරදිග උණුසුම් තත්ත්වය හේතුවෙන් රටවල් රැසක් තම පුරවැසියන්ට ඉරානයෙන් සහ ඊශ්‍රායලයෙන් වහාම ඉවත්වන ලෙස දැනුම් දී තිබේ. මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ කලාපයේ පවතින ගැටුම් තත්ත්වය තවදුරටත් උත්සන්න වීමේ...
ඊශ්‍රායලය සහ ඉරානය අතර හටගෙන ඇති ගැටුම්කාරී වාතාවරණය හමුවේ දෙරටේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව පිළිබඳ නිරන්තර විමසිල්ලෙන් පසුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. කිසියම් ශ්‍රී ලාංකිකයෙකුට තම ආරක්ෂාව පිළිබඳ ගැටලුවක්...
ඉරානයේ බටහිර ටෙහෙරාන් නුවර පිපිරිම් කිහිපයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඉරානයේ නූර් ප්රවෘත්ති ඒජන්සිය වාර්තා කර ඇත්තේ ටෙහෙරානයට බටහිරින් පිහිටි අල්බෝර්ස් පළාතෙන් පිපිරීම් ඇසුනු බවය. මේ...
බෝම්බ බියක් වාර්තාවීම හේතුවෙන් ෆුකෙට් දූපතේ සිට නවදිල්ලිය බලා ගමන් ආරම්භ කර තිබු එයාර් ඉන්දියා ගුවන්යානයක් (AI 379) ආපසු ගුවන්තොටුපොළ වෙත හරවා යවා තිබේ. අද (13) උදෑසන අදාළ ගුවන්යානය මෙලෙස...
ඉන්දියාවේ දී අනතුරට ලක් වූ ‘එයාර් ඉන්දියා’ ගුවන් යානයේ සිටි මගීන්ගේ වාර්තාවක් එම ගුවන් සේවය නිකුත්කර ඇත. අහමදාබාද් සිට ලන්ඩන් ගැට්වික් දක්වා ගමන් කළ ‘AI 171’ නම් ගුවන් යානය අද...