Foreign NewsHot Newsවසර 20කට පසු ලෝක බැංකු ලොක්කා අද ලංකාවට by IndusaraMediaMay 7, 2025May 7, 2025055 Share0 ලෝක බැංකුවේ සභාපති අජේ බංගා මහතා අද දිනයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. නිවේදනයක් නිකුත් කරමින් ලෝක බැංකුව මේ බව පවසයි. ලෝක බැංකු සමූහයේ සභාපතිවරයෙකු ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ වසර 20කට පසුවයි. Post Views: 18