24.3 C
New York
July 7, 2025
Hot NewsLocal News

කොළඹ විරොධතා.. ඩුප්ලිකේෂන් පාරේ වාහන නවතී.. කැරලි මර්ධන කැදවයි..

කොළඹ, ඩුප්ලිකේෂන් මාර්ගයේ විරෝධතාවයක් පාලනය කිරීමට කැරලි මර්ධන ඒකක කැදවි තිබේ.

විරෝධතාව හේතුවෙන් එම මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇත.

විරෝධතාව පැවැත්වෙන්නේ කොටහේන ප්‍රදේශයේ ගොඩනැඟිල්ලකින් වැටී දරුවෙකු මියයෑමේ සිදුවීම මුල්කර ගනිමින් එම සිසුවා ඉගෙන ගත් විදුහල ඉදිරිපිටයි.

විරෝධතාකරුවන් පවසන්නේ පාසලේ ගුරුවරයෙකු විසින් අපයෝජනය කිරීම නිසා දරුවා සියදිවි හානි කරගෙන ඇති බවය.

C news

Related posts

තැපැල් ඡන්ද සලකුණු කිරීම අදින් අවසන්

IndusaraMedia

මාලිමාවට විරුද්ද වූ මාලිමා සභාපති වැඩ බාර ගනී..

IndusaraMedia

ජර්මනියේ දුම්රිය ස්ථානයක පිහි ප්‍රහාරයක් – 12ක් රෝහලේ, කතක් අත්අඩංගුවේ

IndusaraMedia

ඊශ්‍රායලයේ සිටින ඥාතීන් ගැන තොරතුරු විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් විමසන්න

IndusaraMedia

බාර් යුගය අවසන් කරලා ස්කාගාර යුගයට ආවා.. ඒ තමයි පුනරුදේ..

IndusaraMedia

දකුණේ සමුපකාර සමිති 09ක පාලන බලය සමුපකාර කොමසාරිස් යටතට

IndusaraMedia

Leave a Comment