hacklink hack forum hacklink film izle hacklink casibom girişcasibomdepo 10kgalabetbetpipo giriştekelbet,tekelbet giriş,tekelbahis,tekel bahis,tekel betcasibomsahabetmatbettipobethttps://algototo.com/xmtradingjojobet

වොක්ෂල් වීදියේ ගොඩනැගිලි දෙකක ගින්නක්

කොළඹ වොක්ෂල් වීදියේ පිහිටි ගොඩනැගිලි දෙකක ගින්නක් හට ගෙන ඇතැයි වාර්තා වේ.

ගින්න මැඩ පැවැත්වීම සඳහා මේ වන විට ගිනි නිවීමේ රථ 6ක් පිටත් කර යවා ඇතැයිද සඳහන් වේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇතැයි සැක පළකර ඇත.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *