24.3 C
New York
July 7, 2025
EducationHot News

සාපෙළ සමත් අසමත් භේදයකින් තොරව උපෙළ වෘත්තීය විෂය ධාරාවන්ට අයදුම්පත් කැඳවයි

උසස් පෙළ වෘත්තීය විෂය ධාරව යටතේ 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයැදුම්පත් කැඳවීම ආරම්භ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

මෙම වසරේ සිට වෘත්තීය විෂය ධාරාව පාසල් 608 ක ක්‍රියාත්මක කෙරෙන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

මෙම විෂය ධාරාවට සිසුන් ඇතුළත් කර ගැනීමේදී අපොස සාමාන්‍ය පෙළ සමත් අසමත්භාවය සලකනු නොලබන බවද  අධ්‍යාපන අමාත්‍යාංශය  වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ සඳහා ඇතුළත්වීමට අපේක්ෂිත පාසලේ විදුහල්පතිට අයැදුම්පතක් යොමු කළ යුතුය.

Related posts

චතුරංගගේ අපල දුරු වෙන්නැයි තොරණට ආධාර.. කවියන් ආශිර්වාද කවි කියයි..

IndusaraMedia

මනිපූර් ප්‍රාන්තයේ අන්තර්ජාල සේවා අවහිර කරයි

IndusaraMedia

ජනපති නගින වේදිකාව ෆොටෝ ගත් අයෙක් අල්ලයි…

IndusaraMedia

ළඟදීම විදුලි බිලේ වෙනසක් ?

IndusaraMedia

මාව වට්ටපු එක කුමන්ත‍්‍රණයක්..- කඩුවෙල නගරාධිපති

IndusaraMedia

ලෝක උරුම නගර ලැයිස්තුවෙන් මහනුවර හැලෙයි?

IndusaraMedia

Leave a Comment