23.4 C
New York
July 7, 2025
Foreign NewsHot News

රටවල් 12ක පුද්ගලයන්ට ඇමෙරිකාවට ඇතුළුවීම තහනම්

රටවල් 12ක පුද්ගලයන්ට ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කරමින් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

ධවල මන්දිරයට අනුව, ජාතික ආරක්ෂක අවදානම් උපුටා දක්වමින් මෙම තහනම් නියෝගය නිකුත් කර තිබේ.

ඒම තහනම ලබන 9 දා සිට ක්‍රියාත්මක වෙයි. තහනමට යටත් වන රටවල් වන්නේ ඇෆ්ගනිස්ථානය, මියන්මාරය, චැඩ්, කොංගෝ ජනරජය, සමක ගිනියාව, එරිත්‍රියාව, හයිටි, ඉරානය, ලිබියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනයයි.

මේ අතර තවත් රටවල් හතක ජාතිකයන් වෙනුවෙන් අර්ධ තහනමක්ද පැනවීමට ට්‍රම්ප් නියෝග කර තිබේ. එම රටවල් වන්නේ බුරුන්ඩි, කියුබාව, ලාඕසය, සියෙරා ලියොන්, ටෝගෝ, ටර්ක්මෙනිස්තානය සහ වෙනිසියුලාවයි.

Related posts

ලුණු, හාල්, පොල් නැත්නම් වගකිය යුත්තේ හිටපු ආණ්ඩු…

IndusaraMedia

ලොව ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදක සමාගමක දැවැන්ත සේවක කප්පාදුවක් 

IndusaraMedia

කිසිදු දේශපාලන පක්ෂයක් සමඟ එකතු නොවන බව දිලිත් කියයි

IndusaraMedia

රටවල් 12 ක පුරවැසියන්ට අමෙරිකාව පැනවූ තහනම

IndusaraMedia

සරසවිවලට අලුත් නේවාසිකාගාර

IndusaraMedia

‘ජනාධිපතිට හොරෙන් අපරාධ සිරකරුවෙකුට ජනාධිපති සමාව දීලා..’ ජනාධිපති කාර්යලය CID යයි..

IndusaraMedia

Leave a Comment