24.3 C
New York
July 7, 2025
Hot NewsPolitical News

දයාසිරි අදත් CIDයට

කතාබහට ලක්ව තිබෙන බහාලුම් 323 මුදාහැරීම ගැන ප්‍රකාශ ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (6) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.

එහිදී ඔහු පවසා සිටියේ, බහාලුම් මුදාහැරීම ගැන කැඳවිය යුතුව ඇත්තේ විෂයභාර අමාත්‍යවරයා හා නිදහස් කළ කමිටුව බවය.   

එහෙත් කැඳවා ඇත්තේ, ප්‍රශ්නය ඉදිරිපත් කළ අයව පමණක් බව ද මන්ත්‍රීවරයා පැවසීය.

එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආණ්ඩුවේ ආයතනයක් බවට පත්කරගෙන ඇති බවද හෙතෙම සඳහන් කළේය.

විපක්ෂය මර්දනය කිරීමටත්, ආණ්ඩුවේ අයව බේරීමටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොදාගන්නා බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

Related posts

මැතිවරණ නීති කඩන හැටි අගමැතිනි උගන්නයි..

IndusaraMedia

පොල් මිල වැඩි ඇයි.. ජනපතිට ප‍්‍රශ්ණයක්..

IndusaraMedia

අමාත්‍යාංශ 4කට වැඩබලන අමාත්‍යවරුන් පත් කෙරේ

IndusaraMedia

අගමැතිනිට එරෙහිව පැමිණිලි කරයි..

IndusaraMedia

ජර්මනියේ නිල සංචාරය සඳහා ජනපති දිවයිනෙන් පිටත්වෙයි

IndusaraMedia

ග්‍රෑන්ඩ්පාස් කාන්තා ඝාතනයේ සුලමුල හෙළිවෙයි

IndusaraMedia

Leave a Comment