Ceylon Times

Challenging Ideology

ඉෂාරා සෙවුවන්දි ඇල්ලුවේ නේපාල පොලිසිය හා ඉන්ටපෝල්.. ලංකාවට පිටුවහල් කලා..- නේපාල මාධ්‍ය

ඉෂරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගන්නා ලද්දේ නේපාල ආරක්ෂක අංශ සහ ඉන්ටර්පෝල් ඒකාබද්ධ මෙහෙයුමකට අනුව බව නේපාල මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තා සඳහන් කර ඇත්තේ මේ සඳහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේද සහයෝගය ලබාදුන් බවය.

මේ වන විට සියලු සැකකරුවන් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ වෙත භාරදී ශ්‍රී ලංකාවට පිටුවහල් කරන ලද බවද එම වාර්තාව කියා සිටී.

මූලාශ‍්‍රය:

https://kathmandupost.com/national/2025/10/15/nepal-deports-six-suspected-sri-lankan-underworld-gang-members

Leave a Reply

Your email address will not be published. Required fields are marked *