Ceylon Times

Challenging Ideology

ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල දී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්

2025 බහරේනයේ පැවති 3 වන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ පිරිමි මිශ්‍ර සහය දිවීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව රිදී පදක්කම දිනාගැනීමට සමත්විය.

ගත වූ කාලය මිනිත්තු 1 තත්පර 52.82 කි.

එය එම ඉසව්වේ පෞද්ගලික හොඳම කාලය බව සඳහන් වේ.

නිරුදක විශාල්, බිඟුමිනා ආදිත්‍ය, ශානුක කොස්තා සහ චමිඳු සත්සර යන සිව්දෙනා මේ සඳහා තරග සඳහා සහභාගි විය.

අවසන් මහා තරගයේදී චීනය 1:52.80 ක කාලයක් වාර්තා කරමින් රන් පදක්කම දිනා ගෙන තිබුණි.

චීන තායිපේ එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *