“ලොල් වුණු ශෝන් ඉවත් වෙනු” – සිම්බාබ්වේ ක්‍රිකට්
සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩකයකු වන ශෝන් විලියම්ස්ගේ ක්‍රීඩක කොන්ත්‍රාත්තුව තව දුරටත් දීර්ඝ නොකිරීමට සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ඔහුගේ මත්ද්‍රව්‍ය ඇබ්බැහිය මෙයට හේතුව ලෙස...
