ඊශ්රායලයේ වීසා නැතිව ඉන්න ලාංකිකයන්ට සුබ පුවතක්
ඊශ්රායලයේ වීසා නොමැතිව ජීවත්වන ශ්රී ලාංකිකයන්ට වීසා ලබාගැනීම සඳහා විශේෂ සාකච්ඡාවක් පැවැත් වූ බව එරට ශ්රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි. දෙරට අතර පාර්ලිමේන්තු මට්ටමින් සහයෝගිතාව ගොඩනැගීම සඳහා ඊශ්රායල...
