මැතිවරණයෙන් පසු මාලිමා ෆේස්බුක්, යූටියුබ් බලකාය හෙල්ලෙති.. ආණ්ඩු කරන හැටි...
පළාත් පාලන මැතිවරණයෙන් ජාතික ජන බලවේග ඡන්ද ප්රමාණය සැලකිය යුතු අඩුවක් පෙන්නුම් කිරීමත් සමඟ සමාජ ජාලා තුළද සැලකිය යුතු වෙනසක් සිදු වී තිබේ. පසුගිය ජනාධිපතිවරණයේදීත් මහ මැතිවරණයේදීත් ජාතික ජන බලවේගය...
