අගමැති හරිනිට එරෙහිව විශ්වාස භංගයක්..?
අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ යුතු යැයි විපක්ෂ අභ්‍යන්තරයේ කතාබහක් ඇති වී තිබේ. පැවති පළාත් පාලන මැතිවරණයේදී ප්රචාරක කටයුතු අවසන් කර ගතවන නිහඬ කාලයේ...
