ඔස්ට්‍රේලියාවේ රිය අනතුරකින් හිිටපු ඇමති පුතෙකු මරුට…
සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වූ තාරක විජේතුංග මහතා ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේදී රිය අනතුරකින් මියගොස් තිබේ. හිටපු පාර්මේන්තු මන්ත්‍රීවරයකු සහ සබරගමු පළාත් සභාවේ හිටපු ඇමැතිවරයකු වූ ඒ.ඒ....
