දිස්ත්රික්ක 15ක නිලධාරීන් සත්ව සංගණන පත්රිකා නිවාස 1,30,000කට බෙදා දී...
කෘෂිකාර්මික බෝග සඳහා හානි සිදු කරන වන ජීවීන් පිළිබඳව පැවති ජාතික සංගණනයේදී දිස්ත්රික්ක 15ක නිවාස ඒකක සඳහා බෙදීමට තිබූ පත්රිකා එක්ලක්ෂ තිස්දහස් හැත්තෑ පහක් (1,30,075) ක් ඒවා බෙදීමට වගකීම් පැවරූ...
