ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගමට නව සභාපතිවරයෙක්
ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගමේ නව සභාපතිවරයා ලෙස දේශීය හා ජාත්‍යන්තර ව්‍යාපාරික ක්ෂේත්රයේ ඉහළ පළපුරුද්ද සහ අත්දැකීම් සහිත අමල් නිරෝෂණ අත්තනායක මහතා පත් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ....
ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගමේ නව සභාපතිවරයා ලෙස දේශීය හා ජාත්‍යන්තර ව්‍යාපාරික ක්ෂේත්රයේ ඉහළ පළපුරුද්ද සහ අත්දැකීම් සහිත අමල් නිරෝෂණ අත්තනායක මහතා පත් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ....
ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්රකාශනය ඉදිරිපත් කරමින් පාස්කු ප්‍රහාර විමර්ශන පිළිබඳව දුන් පොරොන්දුව තවමත් ඉටුවී නොමැතිවීම හා ඒ සඳහා මූලික වැඩ පිළිවෙලක් හෝ දියත් කිරීමට නොහැකිවීම අප සසල කරවන්කැයි කිව යුතු...
බෝම්බ බියක් වාර්තාවීම හේතුවෙන් ෆුකෙට් දූපතේ සිට නවදිල්ලිය බලා ගමන් ආරම්භ කර තිබු එයාර් ඉන්දියා ගුවන්යානයක් (AI 379) ආපසු ගුවන්තොටුපොළ වෙත හරවා යවා තිබේ. අද (13) උදෑසන අදාළ ගුවන්යානය මෙලෙස...
ජීවිත ආරක්ෂා කිරීම තම වගකීමක් ලෙස සිතා මහමග අනතුරු වළක්වා ගැනීමට වගකීමෙන් කටයුතු කළ යුතු බවත්, නීති රීති මගින් පමණක් නොව අවබෝධයෙන් යුතුව ඒ වෙනුවෙන් කැපවිය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය...
අද (13) දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින්විට වැසි ඇතිවෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද දින සඳහා නවතම කාලගුණ අනාවැකිය නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ, බස්නාහිර...
පසුගිය කාලය තුළ අහිතකර ලෙස බලපෑමට ලක් වූ ව්‍යාපාර, තිරසාර ලෙස යළි පණ ගැන්වීම සඳහා පහසුකම් සැලසීමේ අරමුණින්, 2025.03.31 වන විට අදාළ බැංකු සමඟ ව්‍යාපාර යළි පණ ගැන්වීම සඳහා සාකච්ඡා ආරම්භ කළ කුඩා...
2025.06.12 බලන්ගොඩ රජවක මහා විද්‍යාලයේ පාසල් නිම වීමට මිනිත්තු කිහිපයක් තිබියදී පන්ති ශාලාවක් තුළට බෝ ගසක කොටසක් කඩා වැටීමෙන්.එක් දරුවෙක් මියගොස්.සිසුන් තිහකට ආසන්න ප්‍රමාණයක් සහ එක් ගුරුවරියක් රෝහල් ගත කර...
පසුගිය මාර්තු 15 වනදා සිදුකළ ජාතික සත්ත්ව සංගණනයේ වාර්තාව අද (12) ප්‍රකාශයට පත් කළේය. ඒ කෘෂිකර්ම අමාත්‍යාංශයේදීය. අදාල වාර්තාවට අනුව සංගණනයේ දී හෙළි වී ඇති තොරතුරු පහත පරිදි වේ, රිලව්...
ඉන්දියාවේ දී අනතුරට ලක් වූ ‘එයාර් ඉන්දියා’ ගුවන් යානයේ සිටි මගීන්ගේ වාර්තාවක් එම ගුවන් සේවය නිකුත්කර ඇත. අහමදාබාද් සිට ලන්ඩන් ගැට්වික් දක්වා ගමන් කළ ‘AI 171’ නම් ගුවන් යානය අද...
ලබුබු බෝනික්කෙක් අමෙරිකානු ඩොලර් ලක්ෂ එකහමාරකට අලෙවි වීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මිනිස් සිරුරේ ප්‍රමාණයට සමාන ප්‍රමාණයෙන් යුතු එම විශාල ලබුබු බෝනික්කා මෙලෙස අලෙවි වී තිබුණේ චීනයේ බීජිං...