ISIS ත්‍රස්ත ප්‍රහාරය ව්‍යර්ථ කළ බව ඉන්දීය පොලීසිය තහවුරු කරයි
ISIS සංවිධානය විසින් ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයේ පිපිරවීමට සැලසුම් කර තිබූ බෝම්බ ප්‍රහාරයක් ව්‍යර්ථ කිරීමට ඉන්දීය පොලීසිය සමත්ව තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ පුපුරණ ද්‍රව්‍ය සමඟ ISIS සංවිධානයට සම්බන්ධ සැකකරුවන්...
