රු. 2000 නෝට්ටුව ගැන මහ බැංකුවෙන් දැනුම් දීමක්
මහ බැංකුව සිය 75 වන සංවත්සරය සැමරීම නිමිත්තෙන් 2025.08.29 දින රුපියල් 2000 ක සංසරණය සඳහා වන සමරු මුදල් නෝට්ටුවක් නිකුත් කරන ලදී. නව මුදල් නෝට්ටුව පහසුවෙන් මුදල් සංසරණයට අනුගත කිරීම...
මහ බැංකුව සිය 75 වන සංවත්සරය සැමරීම නිමිත්තෙන් 2025.08.29 දින රුපියල් 2000 ක සංසරණය සඳහා වන සමරු මුදල් නෝට්ටුවක් නිකුත් කරන ලදී. නව මුදල් නෝට්ටුව පහසුවෙන් මුදල් සංසරණයට අනුගත කිරීම...
ජාතික පාසල්වල වසර තුනක සේවා කාලයක් සම්පූර්ණ කළ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින්ට තම දරුවන් තමා සේවය කරන පාසලටම ඇතුළත් කර ගැනීමට ලබා දී තිබූ අවස්ථාව අහිමි කිරීම සම්බන්ධයෙන්...
“අයිස්” නිෂ්පාදනයට යැයි කියන අමුද්‍රව්‍ය සහිත කන්ටේනර් දෙකක් ආරක්ෂක අංශ විසින් හඳුනාගැනීමෙන් පසු ඒල්ල වන චෝදනා දැඩි ලෙස හෙළා දකින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා...
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා බැලීමට ගල්ගමුවේ සිට තංගල්ල දක්වා යතුරු පැදියෙන් ගිය යුවලක් ගැන පසුගියදා මාධ්‍යයෙන් දැකගන්නට ලැබිණි. මෙසේ ගල්ගමුවේ සිට තංගල්ලට යතුරු පැදියෙන් ගියේ ගල්ගමුව ප්‍රාදේශීය සභාවේ බැකෝ යන්ත්‍ර...
තමා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ද්වේශ සහගත සහ අසත්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත්කළ බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසයි. ඔහු...
නිදි යහනේ මියගොස් සිටි කාන්තාවගේ මරණය ඝාතනයක් බව සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළි වී තිබේ. ඒ අනුව ඝාතනයට ලක්වූ කාන්තාවගේ සැමියා අද (15) දින සැකපිට අත්අඩංගුවට ගෙන ඇත....
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විජේරාමයේ පිහිටි නිල නිවසට සමුදීමෙන් පසු අදාළ සිදුවීම සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබා තිබේ. එමගින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත්...
ආක්‍රමණශීලි විසිතුරු මත්ස්‍ය විශේෂ 4ක් තහනම් කරමින් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. පිරානා, නයිෆ් ෆිෂ්, ඇලිගේටර් ගාර්, රෙඩ් ලයින් ස්නේක් හෙඩ් යන ආක්‍රමණශීලි මත්ස්‍ය...
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නවතම දේශපාලන ව්‍යාපෘතිය “මහින්ද සුළගින් නාමල් සුවඳ” ළඟදීම දියත් කෙරෙන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආරංචි මාර්ග සඳහන් කරයි. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කොළඹ...
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ නවීකරණ කටයුතු ආරම්භ කිරීමේ සමාරම්භක අවස්ථාව මේ වන විට ආරම්භ වී තිබේ. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි. 1964 වසරේ ඉදිකර ඇති පිටකොටුව බස්නැවතුම්පොළ මෙලෙස...