පඬු කරඳ ගහක් නිසා අධිවේගයට එරෙහි වූ දේවානි අපේ පක්ෂෙ...
කඩවත මීරිගම අධිවේගී මාර්ගය තැනීමේ දී කිලෝ මීටරයක රු. බිලියන 12ක් වැය වන කතාව අසත්‍යයක් බවත් ඒ සඳහා වැය වන්නේ රු. බිලියන 6.29ක් පමණක් බවත් අමාත්‍ය බිමල් රත්නායක පවසයි. එම...
කඩවත මීරිගම අධිවේගී මාර්ගය තැනීමේ දී කිලෝ මීටරයක රු. බිලියන 12ක් වැය වන කතාව අසත්‍යයක් බවත් ඒ සඳහා වැය වන්නේ රු. බිලියන 6.29ක් පමණක් බවත් අමාත්‍ය බිමල් රත්නායක පවසයි. එම...
ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් හෝ ජාතික ප්‍රතිජීවක ඖෂධ ප්‍රතිපත්තියක් නොමැති වීම නිසා රෝහල් පද්ධතිය තුළ මෙන්ම පෞද්ගලික අංශයේ ද රෝගීන්ට ප්‍රතිජීවක ඖෂධ ලබාදීම සම්බන්ධ නියාමනයක් නොමැති වීමෙන් දිවයින පුරා රෝගීන් රැසක්...
ගැබිණි මව්වරුන්ගේ සායනයට යන මුවාවෙන් ඇසුරුම් කරන ලද අයිස් මත්ද්‍රව්‍ය පැකට් ස්ථාන වන තබා යන අඹුසැමි යුවලක් (26) දින අත්අඩංගුවට ගත් බව නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක හරේන්ද්‍ර කළුගම්පිටිය...
අල්ලස හෝ දූෂණයට වඩාත් නැඹුරු ආයතන සැලකීමේදී මෙරට ආර්ථිකයට ප්‍රධාන වශයෙන් බලපාන ආයතනය රේගු දෙපාර්තමේන්තුව බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ සභාපති නීල් ඉද්දවෙල මහතා පවසයි. කොළඹදී ඊයේ (25) පැවති දේශනයකදී...
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි පැය 24 තුළත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (26) අලුයම නිකුත් කළ නවතම කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි. ඒ අනුව...
සිය ඥාතින්, මිතුරන් හා පවුලේ සාමාජිකයන්ගේ දුම්කොළ, මධ්‍යසාර සහ බුලත්විට භාවිතය නතර කර දෙන ලෙස ඉල්ලා දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියට දුරකථන ඇමතුම් හත්දහස් හතළිස් නවයක් (7049) ලැබී තිබේ....
නාරහේන්පිට පිහිටි ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේදී එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ ජාතික සේවක සංගමයේ වෘත්තීය සමිති නායිකාවකට ලිංගික අතවර කර සති තුනක් පමණ සැඟවී සිටි ජාතික ජනබලවේගයේ වෘත්තීය...
විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පළාත් 9ම භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට සෘජුවම කරුණු කීම සඳහා පොලීසිය විසින් නව දුරකතන අංක 9ක් හඳුන්වාදී තිබේ.
උපදේශනය හා මනෝ විද්‍යාව පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කළ යුතු බව ද ඒ සඳහා ගුරුවරුන් බඳවා ගැනීමට අවශ්‍ය සැලැස්මක් සකස් කළ යුතු බව ද අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන...
ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධයෙන් ලංකාව තුළ නීතියක් නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසිය. මුදල් ප්‍රතිපත්ති විවරණය සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවකදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසිය....