ත්‍රිරෝද රථ රියදුරන්ට පොලීසියෙන් පණිවිඩයක්
රියදුරාට පහර දී ත්‍රිරෝද රථය කොල්ල කෑමේ සිද්ධියක් පිළිබඳව මොරගහතැන්න පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ. රියදුරා සන්තකයේ තිබූ රුපියල් 11,000ක මුදලක්, ජංගම දුරකථන දෙකක් සහ ත්‍රිරෝද රථයේ ලියකියවිලි ද අදාළ...
රියදුරාට පහර දී ත්‍රිරෝද රථය කොල්ල කෑමේ සිද්ධියක් පිළිබඳව මොරගහතැන්න පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ. රියදුරා සන්තකයේ තිබූ රුපියල් 11,000ක මුදලක්, ජංගම දුරකථන දෙකක් සහ ත්‍රිරෝද රථයේ ලියකියවිලි ද අදාළ...
දූරියන් වත්තකට අනවසරයෙන් ඇතුළු වී දූරියන් කැඩීමට උත්සාහ කළ පුද්ගලයෙකුට ආරක්ෂක නිලධාරියෙකු විසින් වෙඩි තබා තිබේ. මෙම වෙඩි තැබීමෙන් එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇත. තරුණයින් තිදෙනෙකු මෙම හොරකම සඳහා පැමිණ...
විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාල මඟින් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ විදේශ ගමන් බලපත්‍ර අයදුම් කිරීම සඳහා වන ව්‍යාපෘතිය මේ වසරේ සිට ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ශ්‍රී...
උඩුකය නිරුවතින් ප්‍රසිද්ධ මාර්ගයක ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගත් විදේශීය තරුණිය අද අධිකරණය හමුවට පමුණුවන බව පොතුවිල් පොලිසිය පවසයි. ආරුගම්බේ සංචාරක කලාපයේ මහා මාර්ගයක මෙලෙස ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන...
තහනම් පිරමීඩ යෝජනා ක්‍රම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (14) සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙම වැඩසටහන සතියක කාලයක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ. රට තුළ...
වව්නියාව කූමාංකුලම් මත්පැන්හළක් ආසන්නයේදී රථවාහන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් අණ නොතකා ධාවනය කළ යතුරුපැදියක් ලුහුබැඳ ගොස් නතර කිරීමට උත්සාහ කර තිබේ. එහිදී පලාගිය යතුරුපැදිය පෙරළීමෙන් එහි ගමන්ගත් පුද්ගලයා ජීවිතක්ෂයට පත්වී...
කොස්ගොඩ ප්‍රදේශයේ අද (11) සවස් කාලයේ වෙඩි තැබීමක් සිදුව තිබේ. පොලීසිය පැවසුවේ කොස්ගොඩ පොලිස් වසමේ හතරමංහන්දිය ප්‍රදේශයේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ත්‍රී රෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට...
බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ පොහෝ දිනයක් ලෙස ඇසළ පොහොය සැලකේ. #.අප මහ බෝ සතාණන් වහන්සේ පස්මහ බැලුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව ඉපදීම සඳහා මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගත්තේ...
ජනාධිපති පොදු සමාවට මුවාවී අනුරාධපුර බන්ධනාගාරයේ සිටි සිරකරුවකු නිදහස් කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි වැඩතහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ඇප...
ඉන්ධන බෙදා හැරීමේ කටයුතු වෙනත් පාර්ශවයක් වෙත අත්තනෝමතික ලෙස ලබා පියවර ගනිමින් සිටින් බව එක්සත් ලංකා ඉන්ධන ප්‍රවාහන බවුසර් රථ හිමිකරුවන්ගේ සංගමය පවසයි. එම සංගමයේ භාණ්ඩාගාරික ජගත් පරාක්‍රම මහතා පැවසුවේ,...