ජල සම්පාදන මණ්ඩලයට හැකරුන් පනී… දත්ත ආපසු දෙන්න එක් අයෙකුගෙන්...
ජාතික ජල සම්පාදන මණ්ඩලයේ කෙටි පණිවිඩ සේවාව කිසියම් අනවසර ඇතුළු වීමක් දක්නට ලැබේ. එම ඇතුළු වීම හරහා අදාළ කෙටි පණිවිඩ ද්වාරයේ පාලනය ඔවුන් සියතට ගෙන ඇති අතර පාරිභෝගිකයන් රැසකට කෙටි...
ජාතික ජල සම්පාදන මණ්ඩලයේ කෙටි පණිවිඩ සේවාව කිසියම් අනවසර ඇතුළු වීමක් දක්නට ලැබේ. එම ඇතුළු වීම හරහා අදාළ කෙටි පණිවිඩ ද්වාරයේ පාලනය ඔවුන් සියතට ගෙන ඇති අතර පාරිභෝගිකයන් රැසකට කෙටි...
සංවිධානාත්මක අපරාධකරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, ජාවාරම් සඳහා අනුබල දෙන්නන්ගේ දේපළ රාජ සන්තක කිරීම සඳහා පොලිසිය මේ දිනවල කටයුතු සූදානම් කරමින් සිටී. එ් අනුව ඔවුන් සඳහා වන නඩු විභාග අවසන් වන තෙක්...
චිකුන්ගන්යා රෝගය වැළඳුණ හොත් NSAID කාණ්ඩයට අයත් බෲෆන්, ඩයික්ලු ෆැනක් සෝඩියම්, මෙෆැණිමික් ඇසිඩ් වැනි ඖෂධ වලින් සම්පූර්ණයෙන්ම වළකින ලෙසට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ජනතාවට අවධාරණය කර සිටී. එම කාර්යාංශය ඉල්ලා සිටින්නේ...
එන්.බී .1.8.1 ලෙස හඳුන්වන නව කොව්ඩ් -19 ප්‍රභේදය රෝගීන් ගෝලීය වශයෙන් නැවත ඉහළ නංවමින් සිටින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ අධ්යක්ෂ මහාචාර්ය...
ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සදහන් කළේ...
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යනවිට ඒ මහතා 73 වන වියෙහි පසුවිය. අසනීප තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර...
අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ගම්මාන කිපයක් තුල පවතින රිලා කරදර හේතුවෙන් එම ගම්මානවල ගම්වැසියන් දුෂ්කරථාවයන්ට පත්ව ඇත. C news
පොල් වගා කිරීමේ මණ්ඩලය මෑතකදී රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී මෙම ගැටලුව මතු කර ඇත. රජය සතු වතුවලින් ලැබෙන පොල් අවම මිලකට වෙන්දේසි කළද අතරමැදියන් මෙම තොග මිලදී ගෙන...
රාජගිරිය ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක අද (27) දහවල් ගින්නක් හට ගෙන තිබේ. මේ වනවිට ගිනි නිවීමේ රථ 3ක් පිටත් කර යවා ඇති අතර, ගින්න පාලනය කිරීමට අවශ්‍ය කටයුතු යොදමින් සිටින බව...
දකුණු පළාත තුල සිදු වන අපරාධ හා රිය අනතුරු පාලනය කිරිමේ අරමුණින් නව පොලිස් යතුරුපැදි ප්‍රහාරක ඒකකයක් දකුණු පලාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය නොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) ආරම්භ...