ඩෙංගු, චිකන්ගුන්යා වැඩිවෙනවා.. ඇල සහ කාණු සුද්ද කරන්න..- ජනපති
කොළඹ දිස්ත්‍රික්කය තුළ සීග්‍රයෙන් පැතිර යන ඩෙංගු සහ චිකන්ගුන්යා රෝගය වැළඳීමේ ප්‍රවණතාව වැඩිවීමක් දක්නට ලැබෙන බැවින්, ඇල මාර්ග සහ කාණු පද්ධතිය කඩිනමින් පිළිසකර කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර...
