ලුණු, හාල්, පොල් නැත්නම් වගකිය යුත්තේ හිටපු ආණ්ඩු…
රටේ යම් ලුණු ගැටළුවක් ඇතිව තිබෙන බවත් පසුගිය කාලයේ ඇති වූ කාලගුණ ගැටළුද ඊට බලපා ඇති බවත් නියෝජ්‍ය ඇමති නලින් හේවගේ මහතා පවසයි. ලුණු නැත්තම් හාල් නැත්නම් පොල් නැත්නම් වගකිය...
රටේ යම් ලුණු ගැටළුවක් ඇතිව තිබෙන බවත් පසුගිය කාලයේ ඇති වූ කාලගුණ ගැටළුද ඊට බලපා ඇති බවත් නියෝජ්‍ය ඇමති නලින් හේවගේ මහතා පවසයි. ලුණු නැත්තම් හාල් නැත්නම් පොල් නැත්නම් වගකිය...
විදෙස් රටවල් කිහිපයක් සඳහා ශ්‍රී ලංකා තානාපතිවරුන් ලෙස පත්ව යන නව දූත මණ්ඩල ප්‍රධානීන් සමඟ හමුවක් ජනාධිපති අනුරකුමාර දිසානායක මහතාගේ ප්රධානත්ජ්වයෙන් අද (15) ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුනි.ශ්‍රී ලංකාව තුළ සිදුව තිබෙන...
ලෝකයේ පවතින රියදුරු නිරීක්ෂණ ක්‍රමවේදයන් මෙරට තුළද ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කරයි. කෘතිම බුද්ධියෙන් මෙහෙයවන පද්ධති හරහා රියදුරුව නිරන්තරයෙන් ඒ හරහා පරීක්ෂාවට ලක් කරන බවද...
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්යක්ෂ තුසිත හල්ලොලුව මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ග්රිසියේ නැවු සමාගමක මුදල් ආයෝජන කර ඇති බවට කල ප්‍රකාශයක්...
පළාත් පාලන ආයතන සඳහා තේරී පත් වූ සභිකයින්ගේ තොරතුරු මෙම සතිය තුළ ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වෙත දැනුම් දි තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති...
ජාතික ජනබලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, සියලුදෙනා ජනවරමට අනුව වැඩ කිරීමට බැඳී සිටින අතර ජනවරමට...
නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ අපල දුරු වේවා යයි පතමින් වෙසක් පොහොය වෙනුවෙන් ඉදි කර ඇති තොරණක් සඳහා ආධාර පුද දී තිබේ. දෙමටගොඩ ප්‍රදේශයේ ඉදි කර ඇති වෙසක් තොරණ නැරඹීයට...
මෙරට දේශපාලනයේ වඩාත් පැරණි දේශපාලන පක්ෂයක් ලෙසින් සැලකෙන ජනතා විමුක්ති පෙරමුණේ (JVP) 60වන සංවත්සරය අදට (14) යෙදී ඇත. රෝහණ විජේවීර මහතා විසින් 1965 වසරේ මැයි මස අදවන් දිනක එම පක්ෂය...
2015 සිට 2024 ජනාධිපතිවරණය පැවැත්වූ දිනය දක්වා කාලයේදී මෙරට තුළ පාලනයකින් තොරව මුදල් මුද්‍රණය කර නොමැති බව පාර්ලිමේන්තුවේදී අනාවරණය විය. එම කාලය තුළ රුපියල් බිලියන 2,250.12 ක මුදලක් ශ්‍රී ලංකා...
බහුතර බලය සහිතව ජාතික ජන බලවේගය දිනා ඇති පළාත් පාලන ආයතනවල සභා පිහිටුවීමට විපක්ෂය බාධා කරන්නේ නම් එම පක්ෂයට ද බාධා කිරීමට සිදුවනු ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්...