සම්පත් මනම්පේරිගේ නීතීඥයා ආණ්ඩුවේ ප්‍රබල කැබිනට් ඇමතිවරයෙක්…
මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සම්පත් මනම්පේරි නැමැත්තාගේ නඩු වෙනුවෙන් පෙනී සිටින්නේ ආණ්ඩුවේ වර්තමාන කැබිනට් අමාත්‍යවරයකු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා සඳහන් කරයි. ඔහු මේ...
