කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමට
රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව හා විනිවිද භාවයකින් තොරව රුපියල් මිලියන 1524.44ක් වැනි අධික මුදලකට කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා කුලී පදනම මත ඩි.පී.ජේ පෞද්ගලික ගොඩනැගිල්ල ලබා ගැනීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම්...
