බොරු ප්‍රචාර කරන අයට නීති පියවර ගන්නවා
තමා මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු සමඟ සබඳතා පැවැත්වුයේ යැයි අසත්‍ය ප්‍රචාර සිදු කරන සියලු පාර්ශවයන්ට එරෙහිව නීති පියවර ගන්නා බව සමගි ජන බලවේගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා...
