මුදල්- වටිනාකම් පැවරුම් නියෝග පාර්ලිමේන්තුවට
මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සපයන්නන් සඳහා වන නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. මුදල් විශුද්ධි කරණය වැලැක්වීම/ත්රස්ත වාදයට මුදල් සැපයීම මැඩ පැවැත්වීම කෙරෙහි අනුකූලව...
