සමාජ මාධ්‍යයේ සංසරණය වන ව්‍යාජ ලිපියක් ගැන පොලීසියෙන් පැහැදිලි කිරීමක්
සමාජ මාධ්‍ය මඟින් සංසරණය වන ව්‍යාජ ලිපියක් සම්බන්ධව පොලීසිය විසින් කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ. 2025.08.20 වන දිනැතිව “Attn: The Alleged Victim” යනුවෙන් සඳහන් කර ඉංග්‍රීසි බසින් සකස් කරන ලද...
