iPhone නවතම මාදිලිය මිලදී ගන්න ඉන්දියාවේ දිගු පෝලිම්
ඉන්දීය වෙළෙඳපොලට විවෘත වූ iPhone නවතම මාදිලිය මිලදී ගැනීමට පැමිණි ඉන්දීය ජාතිකයින් අතර උණුසුම් තත්ත්වයක් ඇති වූ බව එරට මාධ්‍ය වාර්තා කර ඇත. iPhone 17, iPhone 17 Air, iPhone 17...
ඉන්දීය වෙළෙඳපොලට විවෘත වූ iPhone නවතම මාදිලිය මිලදී ගැනීමට පැමිණි ඉන්දීය ජාතිකයින් අතර උණුසුම් තත්ත්වයක් ඇති වූ බව එරට මාධ්‍ය වාර්තා කර ඇත. iPhone 17, iPhone 17 Air, iPhone 17...
මහනුවර දිස්ත්‍රික් අධිකරණය හමුවේ මන්ත්‍රී අනුරාධ ජයරත්න විසින් රුපියල් කෝටි සියයක වන්දි ඉල්ලා අපහාස නඩුවක් ගොනු කර තිබේ. හිටපු අධිකරණ රාජ්‍ය අමාත්‍යවරයා මෙම නඩුව ගොනු කළේ, පොදු දේපල නීතිවිරෝධී ලෙස...
ජාතික විද්‍යා පදනමේ සභාපතිවරයා ලෙසත්, ජාතික නැනෝ තාක්ෂණ ආයතනයේ අධ්යක්ෂවරයකු ලෙසත් කටයුතු කළ මහාචාර්ය සමන් සේනවීර සිය තනතුරුවලින් ඉල්ලා අස්වී ඇත. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය විද්‍යා හා තාක්ෂණ ඇමැතිවරයාට...
මෙරට ඉංජිනේරුවරුන්ගේ තාක්ෂණික දායකත්වයෙන් නිර්මාණය වූ තෙවැනි නැනෝ චන්ද්‍රිකාව හෙට (19) දින කක්ෂගත කිරීමට නියමිත බව මොරටුව ආතර් සී ක්ලාක් ආයතනය පවසයි. බර්ඩ්ස් – එක්ස් ඩ්‍රැගන්ෆලයි ලෙස නම්කර ඇති එම...
පාර්ලිමේන්තු පරිශ්‍රයේ ප්‍රවාහන අංශයේ කාර්යාලය අසලටම නාගයකු ඉකුත් සතියේ දිනක පැමිණීමෙන් එහි කලබලකාරී තත්වයක් ඇතිවිය. මෙම නාගයා මුලින්ම දැක ඇතැයි පැවසෙන්නේ පාර්ලිමේන්තුවේ සහකාර අධ්යක්ෂ( මූල්‍ය) රෝහිත පද්මසිරි මහතාය ඔහු එදින...
ලංකා විදුලි බල මණ්ඩල සේවකයින් අද දිනයේ අසනීප නිවාඩු වාර්තා කරමින් වාත්තීය ක්‍රීයාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබේ. එහි කාර්මික නිලධාරීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ මහතා සඳහන් කළේ අකුරට වැඩ...
හිටපු පළාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්ෂ මහතා විසින් ජනාධිපතිවරයාට අත්‍යවශ්‍ය, වැදගත් සහ බරපතල කාරණාවක් දැනුම් දීම අරමුණු කරගනිමින් අදහස් පළ කර ඇත. ජනාධිපතිවරයාට පුද්ගලිකව දැනුම් දීමට ක්‍රමයක් නොතිබුණු බවත්, දුරකථන...
නාමල් රාජපක්ෂ මහතා වටා ජනතාව ඒකරාශී වන විට එය දරා ගත නොහැකි පිරිස් ඔහු ගැන වැරැදි චිත්‍ර මැවීමට උත්සාහ ගනිමින් සිටින බව හිටපු ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය. ඒ...
අරගල සමයේ ක්‍රියාකාරිකයකු ලෙසින් පෙනී සිටිමින් ජාතික රූපවාහිනියට කඩා වැදී බලපෑම් කළ ඩානිස් අලී, ඔහුගේ පියා වන රොෂාන් ප්රමුඛ පිරිසක් විසින් කුරුණෑගල මාලිගාපිටියේදී පවත්වන්නට යෙදුණු ඇකඩමි-පාසල් පාපන්දු තරගාවලිය, සහමුලින්ම මුදල්...
ඉදිරි දශකය තුළදී ලක්ෂ 10 ක පිරිසක් මෙරට ශ්‍රම බළකායට අවතීර්ණවීමට නියමිතව තිබුණත් ඉදිරි දශකයේදී මෙරට රැකියා උත්පාදනය වන්නේ ලක්ෂ තුනක් පමණක් බව පුරෝකතනය කර ඇතැයි ලෝක බැංකු සමූහයේ දකුණු...