ශ්‍රී ලංකාවට තියුණු ජයක්
ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ හොංකොං කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව ඊයේ (15) ක්‍රීඩාකළ තරගයෙන් කඩුලු 4ක තියුණු ජයක් ලබාගැනීමට සමත් විය. බී කාණ්ඩයේ තරගයක් ලෙස මෙය ඩුබායිහිදී පැවති අතර, මෙම...
ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ හොංකොං කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව ඊයේ (15) ක්‍රීඩාකළ තරගයෙන් කඩුලු 4ක තියුණු ජයක් ලබාගැනීමට සමත් විය. බී කාණ්ඩයේ තරගයක් ලෙස මෙය ඩුබායිහිදී පැවති අතර, මෙම...
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නවතම දේශපාලන ව්‍යාපෘතිය “මහින්ද සුළගින් නාමල් සුවඳ” ළඟදීම දියත් කෙරෙන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආරංචි මාර්ග සඳහන් කරයි. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කොළඹ...
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ නවීකරණ කටයුතු ආරම්භ කිරීමේ සමාරම්භක අවස්ථාව මේ වන විට ආරම්භ වී තිබේ. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි. 1964 වසරේ ඉදිකර ඇති පිටකොටුව බස්නැවතුම්පොළ මෙලෙස...
ලොව අටවන පුදුමය ලෙස සැලකෙන සීගිරියේ කැටපත් පවුරේ, ආරක්ෂිත පුරාන කවි ගී වලට හානි කරමින් සිය නම සටහන් කළ 21 හැවිරිදි තරුණියක පුරාවිද්‍යා නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ. අවිස්සාවේල්ල...
පුනරුදයේ පුරවරයක් බිහිකිරීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක වන පළාත් පාලන සතිය අද සිට (15) ආරම්භ වේ. ඒ අනුව අද සිට එළැඹෙන 21 වනදා දක්වා මුළු දිවයිනම ආවරණය වන පරිදි මෙම...
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසන පරිදි, මේ වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා, සංවිධානාත්මක අපරාධකරුවන් විසින් නීතිවිරෝධී ලෙස උපයා ගත් රුපියල් කෝටි 500කට ආසන්න වත්කම්...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා සැප්තැම්බර් 22 වැනිදා ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ. එම සංචාරය අතරතුර, ජනාධිපතිවරයා...
මිද්දෙණිය තෝරයාය ප්‍රදේශයේ ඉඩමක වළ දමා තිබියදී ගොඩ ගන්නා ලද රසායන ද්‍රව්‍ය තොගයේ සාම්පල බහුතරයක මෙතෆෙටමින් අඩංගු බව අනාවරණය වී ඇත. ඒ බව එහි සාම්පල ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය...
ලංකා විදුලි බලමණ්ඩලය කොටස් හතරකට වෙන් කිරීමට එරෙහිව අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (15) සිට තීව්ර කරන බව විදුලි බල මණ්ඩල සේවක සංගම් පවසයි. පසුගිය සතියේ ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය...
අද (13) දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව අද අලුයම නිකුත් කළ නවතම...