මං ඉංග්‍රිසි ප්‍රගුණ කලේ පන්සලේ ඇබිත්තයෙක් ලෙස සිටි කාලයේ..- හදුන්නෙත්ති
මාලිගාතැන්න ආරණ්‍ය සේනාසනයේ ඇබිත්තයෙකු ලෙස තමන් සිටි කාලයේදී ලද අධ්‍යාපනය සහ ඉංග්‍රීසි දැනුම සිය ජීවිතයට මහත් පිටුවහලක් වූ බව කර්මාන්ත ඇමති සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය. ඒම ආරණ්‍ය සේනාසනයේ පැවති වැඩසටහනකදී...
