දෙහිවල වෙඩිතැබීමක්
දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර තිබේ. මීට සුළු මොහොතකට පෙර සිදුකර තිබූ එම වෙඩිතැබීමෙන් අදාළ පුද්ගලයා තුවාල ලබා ඇති අතර ඔහුව කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති...
දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර තිබේ. මීට සුළු මොහොතකට පෙර සිදුකර තිබූ එම වෙඩිතැබීමෙන් අදාළ පුද්ගලයා තුවාල ලබා ඇති අතර ඔහුව කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති...
කොළඹ සිට මඩකලපුව බලා අද (18) අලුයම ධාවනය වුණු දුම්රියේ වනඅලියෙකු ගැටී තිබේ. අනතුරෙන් වනඅලියා මියගොස් ඇති අතර අලුයම 5:30ට පමණ ගල්ලෑල්ල ප්‍රදේශයේදී අනතුර සිදුවී ඇත. ප්‍රදේශවාසියෙකු සඳහන් කළේ මෙම...
තම ආණ්ඩුවට මැතිවරණ පොරොන්දු ඉටුකිරීමට වුවමනා තරම් කාලය ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි. “විශේෂයෙන්ම ඇමරිකානු බදු සම්බන්ධයෙන් තව දුරටත් සාකච්ඡා කරන මතයේ තමයි රජය...
මහනුවර ඈල්පොළ වලව්ව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ තබා ගැනීමටම උත්සාහයක් තිබූ බවත් නමුත් මහත් පරිශ්‍රමයක් දරා එය දළදා මාලිගාවට අයත් ස්ථානයක් කරගැනීමට හැකි වුවත් අස්ගිරි පාර්ශවයේ අනු නායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි...
කහතුඩුව ප්‍රදේශයේදී සුදු පැහැති වෑන් රථයකින් 15 හැවිරිදි දරුවෙකු පැහැරගෙන යමින් සිටියදී රත්නපුර ප්‍රදේශයේදී ඔහු එම වෑන් රථයෙන් පැන තිබේ. ඒ අනුව, වෑන් රථයකින් පැහැරගත් කුඩා දරුවෙකු රත්නපුර කැටන්දොල නිව්...
රියදුරාට පහර දී ත්‍රිරෝද රථය කොල්ල කෑමේ සිද්ධියක් පිළිබඳව මොරගහතැන්න පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ. රියදුරා සන්තකයේ තිබූ රුපියල් 11,000ක මුදලක්, ජංගම දුරකථන දෙකක් සහ ත්‍රිරෝද රථයේ ලියකියවිලි ද අදාළ...
යුරෝපයේ විශාලතම සංගීත උළෙලක් වන මෙහි ප්‍රධාන වේදිකාව ආරම්භ වීමට දින කිහිපයකට පෙර දැවැන්ත ගින්නක් හටගෙන තිබේ. බෙල්ජියමේ ටුමෝරෝලන්ඩ් හි වේදිකාව මත ඇති වූ ගින්න පාලනය කිරීම සඳහා මෙහෙයුමක් දියත්...
දූරියන් වත්තකට අනවසරයෙන් ඇතුළු වී දූරියන් කැඩීමට උත්සාහ කළ පුද්ගලයෙකුට ආරක්ෂක නිලධාරියෙකු විසින් වෙඩි තබා තිබේ. මෙම වෙඩි තැබීමෙන් එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇත. තරුණයින් තිදෙනෙකු මෙම හොරකම සඳහා පැමිණ...
විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාල මඟින් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ විදේශ ගමන් බලපත්‍ර අයදුම් කිරීම සඳහා වන ව්‍යාපෘතිය මේ වසරේ සිට ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ශ්‍රී...
උඩුකය නිරුවතින් ප්‍රසිද්ධ මාර්ගයක ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගත් විදේශීය තරුණිය අද අධිකරණය හමුවට පමුණුවන බව පොතුවිල් පොලිසිය පවසයි. ආරුගම්බේ සංචාරක කලාපයේ මහා මාර්ගයක මෙලෙස ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන...