තහනම් පිරමීඩ යෝජනා ක්‍රම ගැන ජනතාව දැනුවත් කිරීම අද සිට...
තහනම් පිරමීඩ යෝජනා ක්‍රම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (14) සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙම වැඩසටහන සතියක කාලයක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ. රට තුළ...
තහනම් පිරමීඩ යෝජනා ක්‍රම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (14) සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙම වැඩසටහන සතියක කාලයක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ. රට තුළ...
වව්නියාව කූමාංකුලම් මත්පැන්හළක් ආසන්නයේදී රථවාහන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් අණ නොතකා ධාවනය කළ යතුරුපැදියක් ලුහුබැඳ ගොස් නතර කිරීමට උත්සාහ කර තිබේ. එහිදී පලාගිය යතුරුපැදිය පෙරළීමෙන් එහි ගමන්ගත් පුද්ගලයා ජීවිතක්ෂයට පත්වී...
2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීමේ පළමු වැඩසටහන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අද (11) පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි. මෙහිදී නව ප්‍රතිසංස්කරණ ගෙන...
කොස්ගොඩ ප්‍රදේශයේ අද (11) සවස් කාලයේ වෙඩි තැබීමක් සිදුව තිබේ. පොලීසිය පැවසුවේ කොස්ගොඩ පොලිස් වසමේ හතරමංහන්දිය ප්‍රදේශයේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ත්‍රී රෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට...
ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන සියලු භාණ්ඩ සඳහා 30%ක අන්‍යෝන්‍ය තීරුබද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ. ඊට අදාළ ලිපිය ධවල මන්දිරය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...
බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ පොහෝ දිනයක් ලෙස ඇසළ පොහොය සැලකේ. #.අප මහ බෝ සතාණන් වහන්සේ පස්මහ බැලුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව ඉපදීම සඳහා මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගත්තේ...
ජනාධිපති පොදු සමාවට මුවාවී අනුරාධපුර බන්ධනාගාරයේ සිටි සිරකරුවකු නිදහස් කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි වැඩතහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ඇප...
ඉන්ධන බෙදා හැරීමේ කටයුතු වෙනත් පාර්ශවයක් වෙත අත්තනෝමතික ලෙස ලබා පියවර ගනිමින් සිටින් බව එක්සත් ලංකා ඉන්ධන ප්‍රවාහන බවුසර් රථ හිමිකරුවන්ගේ සංගමය පවසයි. එම සංගමයේ භාණ්ඩාගාරික ජගත් පරාක්‍රම මහතා පැවසුවේ,...
පසුගිය ජූලි 02 වැනිදා හික්කඩුව නගර සභාවේදී ජාතික ජන බලවේගය විසින් සභාපතිවරයාගේ භාවිතය සඳහා කැබ් රථයක් ලබා දීමට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. මෙම යෝජනාවට අනුවල සභාපතිවරයාට මසකට ඉන්ධන ලීටර් 300ක්...
බොරැල්ල ලෙස්ලි රණගල මාවත ප්‍රදේශයේදී අද (08) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුකර තිබේ. පොලීසිය සඳහන් කළේ, පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවය. වෙඩිතැබීමෙන් පසු සැකකරුවන් පලාගොස් තිබෙන...