දහම් පාසල් ගුරුවරුන් සඳහා රුපියල් 7,500ක දීමනාවක්
දහම් පාසල් ගුරුභවතුන් සඳහා ගුරු දීමනාවක් හා නිල ඇඳුම් දීමනාවක් ලබා දීමට කැබිනට් අනුමැතිය සිදුව තිබේ. වසරක අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ කරන ලද ගුරු භවතුන්ට ගුරු දීමනාව හා නිල ඇඳුම්...
දහම් පාසල් ගුරුභවතුන් සඳහා ගුරු දීමනාවක් හා නිල ඇඳුම් දීමනාවක් ලබා දීමට කැබිනට් අනුමැතිය සිදුව තිබේ. වසරක අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ කරන ලද ගුරු භවතුන්ට ගුරු දීමනාව හා නිල ඇඳුම්...
ඊශ්‍රායල් හා ඇමරිකා එක්සත් ජනපද යුධමය ප්‍රහාර හමුවේ අසරණ වූ පලස්තීන ජනතාව වෙනුවෙන් හා පසුගියදා එම යැංකි-සියෝන් බල හවුල විසින් යුධ ප්‍රහාරයට ලක් කළ ඉරානය වෙනුවෙන්, ජා.නි.පෙ නායක විමල් වීරවංශයන්...
පාර්ලිමේන්තුවේ කතානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂයේ දේශපාලන පක්ෂ විසින් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වන බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් අද (ජූලි 8) දින ගැනීමට නියමිතය. කතානායකවරයාට...
2018 වසරේ අලි ඇතුන් ගම් වැඳීම වැළැක්වීමට බලධාරීන් පියවර නොගැනීමට විරෝධය පළ කරමින් පොළොන්නරුව – මහියංගන මාර්ගයේ පිහිටි කළු කැළේ ප්‍රදේශයේදී උද්ඝෝෂණයක නිරතවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොවීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත...
තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ජනාධිපති මාධ්‍ය අංශයේ නිලධාරීන්ගේ විස්තර ලබා දීම ජනාධිපති ලේකම් කාර්යාල ප්‍රතික්ෂේප කොට තිබේ. සමාජ ක්‍රියාකාරිකයෙකු වන අනුරුද්ධ බණ්ඩාර මෙම තොරතුරු ඉල්ලා ඇති අතර ජනාධිපති සහකාර...
2027 වර්ෂයේ සිට දේපොළ බද්දක් හඳුන්වාදීමට රජය සැලසුම් කර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. අදාළ බදු ක්‍රමවේදය 2027 වර්ෂයේ පළමු කාර්තුවේ දී හඳුන්වාදීමට නියමිත බව වාර්තා වේ. ජාත්‍යන්තර මූල්‍ය...
රුසියානු හිටපු ප්‍රවාහන අමාත්‍ය රෝමන් ස්ටාරොවොයිට් සිය දිවි නසාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් අද (07) දින ස්ටාරොවොයිට් ප්‍රවාහන අමාත්‍ය ධුරයෙන් නෙරපා හැරියේය. ඔහු මොස්කව්...
මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා පොලීසියේ බුද්ධි අංශයේ සහාය ඇතිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමග එක්ව සිදුකළ වැටලීමකින් නීති විරෝධී පොලිතීන් ලන්ච්ෂීට් කිලෝග්‍රෑම් 2,210ක් අත්අඩංගුවට ගෙන තිබේ. වැල්ලම්පිටිය ප්‍රදේශයේ පවත්වා...
2025 ඔක්තෝබර් 01 දින සිට ශ්‍රී ලංකාව තුළ සිදුකෙරෙන ඩිජිටල් සේවාවන් සඳහා එකතු කළ අගය මත බදු (VAT) අයකිරීමට තීරණය කර ඇත. 2025 අංක 04 දරන එකතු කළ අගය මත...
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය මගින් Clean Sri Lanka වැඩ සටහනට සමගාමීව ” සොඳුරු නිවසක් – විකසිත පවුලක් ” පේලි නිවාස පිළිසකර කිරීමේ ව්‍යාපෘතිය ඊයේ (06) දින කහවත්ත ඕපාත...