අපි ගත්ත ප්ලේන් එක නිසා ජනතාව සතුටු වෙනවා දැකලා මට...
මිලට ගැනීමට හෝ කිසිවකු නොමැතිව බංකොලොත් තත්ත්වයට පත්ව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවය මාස හයක් වැනි කෙටි කාලයක් ඇතුළත නව ගුවන් යානයක් ගැනීමට තරම් ඉහළ තත්ත්වයකට ගෙන ඒමට සමත් වූ...
මිලට ගැනීමට හෝ කිසිවකු නොමැතිව බංකොලොත් තත්ත්වයට පත්ව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවය මාස හයක් වැනි කෙටි කාලයක් ඇතුළත නව ගුවන් යානයක් ගැනීමට තරම් ඉහළ තත්ත්වයකට ගෙන ඒමට සමත් වූ...
2020 වසරේ පැවති ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීම සඳහා ක්‍රීඩකයෙකුට යෝජනා ඉදිරිපත් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සචිත්ර සේනානායකට විරුද්ධව නීතිපතිවරයා...
දසවැනි පාර්ලිමේන්තුව තුළ කලා – සංස්කෘතික කටයුතු පිළිබඳ මන්ත්‍රී සංසදයක් ස්ථාපිත කිරීම සඳහා වන යෝජනාවක් ඊයේ (04) පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත ඉදිරිපත් කර තිබේ....
පළාත් පාලන ආයතනවලට සභිකයන් පත්වීමේදී 25%ක් කාන්තාවන් පත් විය යුතු වුවත්, ආයතන හතළිස් හයක එම තත්ත්වය නොමැති බව පැෆ්රල් සංවිධානය සඳහන් කරයි. ආයතන හතළිස් හයක් සැලකීමේදී කාන්තා නියෝජනය 25%කට අඩු ...
හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසමට පැමිණ තිබේ.
රටවල් 12 ක ජාතිකයින්ට එක්සත් ජනපදයට ඇතුළුවීම තහනම් කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අදාළ ලියවිලි සඳහා අත්සන් තබා තිබේ. ඔහු පවසා ඇත්තේ “විදේශීය ත්රස්තවාදීන්ගෙන්” සහ අනෙකුත් ආරක්ෂක තර්ජන වලින්...
පානදුර කෙසෙල් වත්ත රාජ්‍ය බැංකුවකට අඩු කැරට් අගයක් සහිත රන් භාණ්ඩ උගස්කර රුපියල් කෝටි 10 කට ආසන්න මුදලක් වංචා කළ එම බැංකුවේම නිලධාරිනියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...
කැලණිය විශ්වවිද්‍යාලයට අයත් රාගම වෛද්‍ය පීඨයේ ආරම්භ කළ නළදරු තාක්ෂණය ඔස්සේ ගැබ් ගැනීමේ කටයුතු සිදුකරන නව සාඵල්‍යතා මධ්‍යස්ථානය මගින් IVF තාක්ෂණය උපයෝගී කරගනිමින් සිදුකළ පළමු ගැබ් ගැන්වීම සාර්ථකවී තිබේ. මෙය...
දෙහිවල දුම්රියපොළ ආසන්නයේදි දුම්රියක ගැටුණු අඹුසැමි යුවළක මියගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ බදුල්ල, බදුලුපිටිය, පදිංචි සම්සුදීන් නිසර්දීන් සහ ජිනත්තම්මා නිසර්දීන් නමැති අඹුසැමියන් බව පොලිසිය සඳහන් කරයි. මියගිය...
පාකිස්තාන සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක වූ 17 හැවිරිදි සානා යූසුෆ් ඉස්ලාමාබාද්හි ඇගේ නිවස තුළදී වෙඩිතබා ඝාතනය කර තිබේ. සානාගේ ආදරය ඉල්ලා තරුණයෙකු විසින් කළ යෝජනාව ඇය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්, ඊට පළිගැනීමක්...