දයාසිරි CIDයට
ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (4) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. ජනධිපති අරමුදලෙන් මුදල් ලබාගැනීම හා කතාබහට ලක්ව තිබෙන බහලුම් 323 මුදාහැරීම ගැන ප්‍රකාශ ලබාදීම සඳහා...
ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (4) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. ජනධිපති අරමුදලෙන් මුදල් ලබාගැනීම හා කතාබහට ලක්ව තිබෙන බහලුම් 323 මුදාහැරීම ගැන ප්‍රකාශ ලබාදීම සඳහා...
දිවයින පුරා ඉන්ෆ්ලුවන්සා සහ කොවිඩ් වෛරස ප්‍රභේදයක් වර්ධනයවීමේ ප්‍රවණතාවයක් පවතින බවට , සෞඛ්‍ය සේවා ප්‍රවර්ධන කාර්යාංශය මගින් අනතුරු අගවා ඇති බැවින් කාර්යාල පරිශ්‍ර තුල සහ මහජනතාව ගැවසෙන සියලු ස්ථානයන්හිදී මුඛ...
2025 IPL ශූරයන් ලෙස කිරුළ පැළඳි රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු කණ්ඩායමේ ජය සැමරීම වෙනුවෙන් බෙංගලූරු හිදී අද (4) සංවිධානය කර තිබූ සැමරුම් උත්සවයේ ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ....
ත්‍රිකුණාමලය කුච්චවේලි මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධී ක්‍රම භාවිත කරමින් මසුන් අල්ලමින් සිටි ධීවරයන් සමග යාත්‍රා 11ක් නාවික හමුදා භාරයට ගැනීමට ඊයේ (03) මෙහෙයුමක් දියත් කර තිබුණි. එහිදී නාවික හමුදා යාත්‍රාව වට...
අලුතෙන් පිහිටුවන ලද ප්‍රාදේශීය සභාවක පලමුදා පැවති උත්සවය අවසානයේදී ජාතික ගීය වෙනුවට ‘රට අනුරට’ ගීතය වාදනය කර ඇති සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චිත්‍රාල් ප්‍රනාන්දු මහතා පවසයි. ඔ්නෑම රජයේ උත්සවයක...
සමසෞඛ්‍ය ගැටළුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙට (05) දිනයේදී වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසයි. එහි සභාපති රවි කුමුදේශ් මහතා සඳහන් කළේ ගැටළුව විසඳා...
කොළඹ නහර සභාවේ නගරාධිපති සමගි ජන බලවේගයෙන් යෝජනා කරන අත්දැකීම් බහුල පුද්ගලයාට මාළිමාවේ පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවැසීය. මාළිමාවෙහි නගරාධිපතිනිය ලෙස යෝජනා කරන...
ඊයේ පස්වරු සිට බණ්ඩාරවෙල දෝව රජ මහා විහාරස්ථානයට ඉහළ කදු වැටියේ ගින්නක් පැතිර යමින් ඇත. එය පාලනය කිරීම සඳහා යුද හමුදාව කැදවීමට කටයුතු කර තිබේ. කිසිවෙකු තැබූ ගින්නක් නිසා මෙම...
මැයි 6 වන දින පළාත් පාලන මැතිවරණය පැවැත්වීමෙන් පසු, අලුතින් තේරී පත් වූ කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම එළැඹෙන ජූනි මස 16 වන දින පැවැත්වෙන බවට නිවේදනය කරමින් ඊට...
ඡන්ද වේදිකාවේ දේශපාලකයන්ගේ සුරතලුන්ගේ දත්ත පවා හෙළිදරව් කළ ආණ්ඩුවේ උදවියට දත්ත ආරක්ෂාව ගැන කතා කරන්නට සදාචාරාත්මක අයිතියක් තිබේදැයි පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය. දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත...