ශ්‍රී ලංකා-චීන ඒකාබද්ධ මෙහෙයුම්
ඔන්ලයින් සූදු, විදුලි සංදේශ වංචා සහ ඒවා ආශ්රිත අපරාධ සිද්ධීන්වලට සම්බන්ධ කණ්ඩායම් වෙනත් රටවල සිට ශ්‍රී ලංකාව වෙත සංක්‍රමණය වීමේ වැළැක්වීම සඳහා චීනය සහ ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ නීතිය ක්‍රියාත්මක...
ඔන්ලයින් සූදු, විදුලි සංදේශ වංචා සහ ඒවා ආශ්රිත අපරාධ සිද්ධීන්වලට සම්බන්ධ කණ්ඩායම් වෙනත් රටවල සිට ශ්‍රී ලංකාව වෙත සංක්‍රමණය වීමේ වැළැක්වීම සඳහා චීනය සහ ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ නීතිය ක්‍රියාත්මක...
ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී තිබේ. ඒ අනුව, මහ බැංකුව විසින් අද (05) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල්...
මහ බැංකුවේ ක්‍රියාකලාපය සෙවීමට තේරීම් කාරක සභාවක් අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පැවසීය. අදාළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත්කරන ලෙස කෙරෙන ඉල්ලීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් 40කට වැඩි පිරිසක්...
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ අවට ප්‍රදේශවල පිහිටා ඇති ඇළමාර්ග පිරිසිදු කිරීමේ සහ ඒවායේ ධාරිතාව වැඩිදියුණු කිරීමේ කටයුතු ඊයේ (04) ආරම්භ කර තිබේ. ඒ, ගුවන්තොටුපළ වෙත පිවිසෙන මාර්ග ජලයෙන් යටවීමේ ගැටලුව සම්බන්ධයෙන්...
යක්කලමුල්ල වල්පොල මායාකඩුව ප්‍රදේශයේ දෙමහල් ගොඩනැගිල්ලක අද(5) අලුයම හට ගත් ගින්නකින් එම ගොඩනැගිල්ල විනාශවී ඇතැයි පොලීසිය කියයි. ගොඩනැගිල්ලේ එක කොටසක වෙළඳ සලක් පවත්වාගෙන යන අතර අනෙක් කොටසේ නිවැසියන් පදිංචිව සිට...
චීන ජනාධිපති ෂී ජින්පිං එළැඹෙන සතියේ උතුරු කොරියාවේ නිල සංචාරයක නිරත වන බව දෙරටම අද (5) නිල වශයෙන් නිවේදනය කළේය. මෙය වසර 7කට ආසන්න කාලයකින් පසු, එනම් 2019 වසරෙන් පසුව...
හොරණ රාජ්‍ය බැංකුවක පරිශ්‍රය තුළදී රුපියල් කෝටි තුනහමාරක කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ නියමයෙන් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය වෙත භාරදී තිබේ. මෙම කොල්ලය පෙරේදා (03 වැනිදා) දහවල්...
මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ජනාධිපති කාර්යාලයීය පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී පැවැත්විණි. ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය එක්ව පාසල් ළමුන් උදෙසා ක්‍රියාත්මක කරන...
ශ්‍රී ලංකා රේගුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරා බදු දෙපාර්තමේන්තුව යන ආදායම් රැස්කරන හා උපයන ආයතනවල ක්‍රියාකාරිත්වය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදි පැවැත්විණි....
මුලතිව් සිට කන්කසන්තුරය, මන්නාරම, පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. අද (02) පෙ.ව. 10.30ට නිකුත් කරන ලද...