ශ්‍රී ලංකා රුපියල අද නැගිටියි
මෙරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙමින් පැවති ශ්‍රී ලංකා රුපියල අද (25) නැවතත් ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව අද අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 326.01ක් වූ අතර...
මෙරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙමින් පැවති ශ්‍රී ලංකා රුපියල අද (25) නැවතත් ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව අද අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 326.01ක් වූ අතර...
කොහෙවත් යන පක්ෂ ලේකම් කෙනෙක් ඡන්ද පවත්වන දින කියන්නේ කොහොමදැයි පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. මැතිවරණ පිළිබඳ තීරණය කළ යුත්තේ පාර්ලිමේන්තුව සහ මැතිවරණ කොමසාරිස්වරයා...
ඉරානය සමග සාකච්ඡා කර ඇති ගිවිසුම අවසන් අදියරේ පවතින බැවින් එහි කොටසක් ලෙස හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයත් සමග ආසියානු බොර තෙල් මිල...
නැගෙනහිර පළාතේ ඉඩම් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු පවසන්නේ දේශපාලන බලය භාවිත කරමින් ඉඩම් අල්ලා ගැනීම...
පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 6කට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, රුවන්වැල්ල, දෙහිඕවිට සහ රතනපුර...
ජල බිල ජුනි 30 වැනිදා සමාලෝචනය කරන බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි. වසරකට දෙවතාවක් ජල බිල සංශෝධනය කරනු ලබන අතර ඒ යටතේ මෙම...
“අපි හිතනවා අපේ නිර්දෝශීභාවය ඔප්පු කරන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි පරීක්ෂණ කටයුතුවලට සහයෝගය දෙන එක ඒ නිසා එන්න කියන ඕනෑම වෙලාවක එනවා” යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු...
මහජන ආණ්ඩුවක් ලෙස පහළට ධනය ගලාගෙන එන පියවර දිගටම ගන්නා බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවැසීය. රට ආර්ථික වශයෙන් සංවර්ධනය කරන්නත් ජනතාවට ආර්ථික ප්රතිලාභ ...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෙට (12) දිනයේදී අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින බව මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසයි. ඒ අනුව හෙට දින උදෑසන 9.00ට...
සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු මැද සහ නැගෙනහිර පළාත් සහ කුරුණෑගල, මුලතිව්, මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. අද (11) රාත්‍රී 11.30 දක්වා මෙම...