මහ වැස්සෙන් ගලේවෙල පවුල් රැසක් පිඩාවට
දින කිහිපයක සිට ඇද හැලෙමින් තිබූ වැසි තව දුරටත් වැඩිවීමෙන් ඇළ දොළො වැව් පිටාර ගලා ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම් දාහතරක පවුල් රැසක් ජලයෙන් යට වී උන්...
දින කිහිපයක සිට ඇද හැලෙමින් තිබූ වැසි තව දුරටත් වැඩිවීමෙන් ඇළ දොළො වැව් පිටාර ගලා ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම් දාහතරක පවුල් රැසක් ජලයෙන් යට වී උන්...
යූරියා පොහොර බෙදාහැරීමට පෞද්ගලික ආයතනවලට ඉඩ ලබාදීමට රජය තීරණය කළ බව කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි මහතා පැවසීය. ඒ අනුව මේ සතිය තුළදී පොහොර ගැටලුව විසඳෙනු ඇති බවත් ගොවීන්...
දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින වියට්නාම් ජනාධිපති ටෝ ලාම් පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවයෙන් අනතුරුව දෙරට අතර අවබෝධතා ගිවිසුම් රැසකට එළැඹුණි. ඒ අනුව එහිදී හුවමාරු කරගත් අවබෝධතා ගිවිසුම් සංඛ්‍යාව...
රාජාංගනේ සද්ධාරතන නම් චීවරධාරියා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරුන්ට සමාජ මාධ්‍ය හරහා තර්ජනය කිරීමේ චෝදනාවක්...
දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි වියට්නාම ජනාධිපති ටෝ ලම් මහතා මෙරට පාර්ලිමේන්තුව ඇමතීම සඳහා අද (8) පෙරවරුවේ පැමිණීමට නියමිතව තිබේ. මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර...
විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය රටින් තුරන් කර දැමීම සඳහා අවශ්‍ය නීති සංශෝධනය කිරීම ඇතුළු සියලු අංශවල සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ කඩිනමින් ගෙන එන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දී...
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සිය දිවි නසා ගැනීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා...
දෙනියාය ප්‍රදේශයේ පාසල් දරුවන් අතර සීඝ්රයෙන් පැතිර යන උණ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ විශේෂඥ්‍ය වෛද්‍ය කණ්ඩායමක් එම ප්‍රදේශයට පැමිණීමට නියමිත බව දිස්ත්‍රික් සෞඛ්‍ය...
ව්‍යාජ අමෙරිකානු ඩොලර් සන්තකයේ තබාගෙන සිටි විදේශිකයින් දෙදෙනෙකු හබරාදූව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය සඳහන් කළේ, ඊයේ (07) හබරාදූව පොලිස් වසමේ පිලල්ල ප්‍රදේශයේ ලැගුම්හලක නවාතැන්ගෙන සිටි මෙම විදේශිකයින් දෙදෙනා...
දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි වියට්නාම ජනාධිපති ටෝ ලම් මහතා පිළිගැනීමේ නිල උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (8) පෙරවරුවේ ආරම්භ විය. පිළිගැනීමේ නිල උත්සවය ජනාධිපති ලේකම්...