පාසල්වල මත්ද්‍රව්‍ය සොයා පොලිස් මෙහෙයුම්..
පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. ශ්‍රී ලංකා පොලිසිය විසින් “රටම එකට” ජාතික මෙහෙවර යටතේ දිවයින පුරා ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමේ වැඩසටහනට සමගාමීව,...
